අයර්ලන්තය 128/8

142

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 128ක් ලබා ගැනීමට සමත් විය.හැරී හෙක්ටර් 45, පෝල් ස්ටයිලින් 34යි.පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ 19/2,වනිදු හසරංග 25/2යි.

advertistmentadvertistment
advertistmentadvertistment