අයර්ලන්ත සහ ඇෆ්ගනිස්තාන තරගය වැස්සට දියවේ

105


ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර අද පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තරග තීරකවරුන් කටයුතු කර ඇත.

ඒ අනුව සුපිරි 12 වටයේ පළමු කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන දෙපිලටම ප්‍රසාද ලකුණ බැගින් හිමිව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment