අයවැය පැරදුණු යාපනය නගරාධිපති ගෙදර යයි

296

යාපනය නගරාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තබේ. ඒ අනුව යාපනය නගරාධිපති ටී. වී. මනිවන්නන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය පළාත් පාලන කොමසාරිස්වරයාට ඉදිරිපත් කර ඇත. යාපනය නගර සභාවේ 2023 වසර සඳහා වන අයවැය ඡන්ද 07 න් පසුගියදා පරාජය වූ අතර ඒ හේතුවෙන් නගරාධිපතිවරයා මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කොට තිබේ.

නැවත අයවැය ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබුණද තමන් ඉල්ලා අස්වන බව නගරාධිපති මනිවන්නන් මහතා අදාළ ලිපියෙන් දන්වා තිබේ.
මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment