අයවැය හිඟය බිලියන 1628ක්

184

ලබන වර්ෂය (2022) සඳහා ඉදිරිපත් කළ රාජ්‍ය අයවැයෙන් ලබන වර්ෂයේ සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 1628ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

මේ අනුව මේ වසරට (2021) සාපේක්‍ෂව අයවැය හිඟය රු.බිලියන 1826 සිට රු.බිලියන 1628 දක්වා රුපියල් බිලියන 198කින් ලබන වසරේ (2022) දී අඩුකර ගැනීමට මෙවර අයවැයෙන් ඉලක්ක කර ඇත.

මේ අනුව සමස්ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස මේ වසරේ (2021) සියයට 11.1 සිට ලබන වසරේ (2022) දී සියයට 8.8 දක්වා අඩුකර ගැනීමට අපේක්‍ෂා කෙරේ.

අයවැය හිඟය පියවන අයුරු

සමස්ත අයවැය හිඟය රු. බිලියන 1628

මුළු විදේශ මුල්‍යනය (179)

මුළු දේශීය මුල්‍යනය 1807

මුළු මුල්‍යනය 1628

ශ්‍යාම් නුවන් ගනේවත්ත, අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment