IMF එකගතා විපක්ෂ නායක ඉල්ලයි

69


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළේය.

පාර්ලිමේන්තුවේ මූල්‍ය බලතල කේන්ද්‍ර කරගෙන එම එකඟතාවය සභාගත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ද විපක්ෂ නායකවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment