අයිඑම්එෆ් ප්‍රගතිය ගැන අගමැති ගෙන් ප්‍රකාශයක්

318

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡා වල ප්‍රගතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී හෙට (05) දින විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment