අයිඑස්අයිඑස්  නායකයා  ඝාතනය කෙරේ – ඇමරිකානු ජනපති කියයි

193

අයි. එස්. අයි. එස්. ත‍්‍රස්ත සංවිධානයේ නායක ඊබ‍්‍රහීම් අල් හෂීම් අල් කුරුෂියාල් කුරේෂි ඝාතනය කළ බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා ඇත.

මෙම ත‍්‍රස්ත සංවිධානයේ නායකත්වය භාරගෙන සිටි ඔහු තුර්කි දේශසීමාවේදී සිරියාවට අයත් ඉඞ්ලිබ් පළාතේදී මෙලෙස මරා දැමූ බව ද ජෝ බයිඩන් සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment