අයිඑස් සන්නද්ධ නායක මරුට

607


මුස්ලිම් අන්තවාදී හෙවත් අයිඑස් සංවිධානයේ සන්නද්ධ නායක අබු ඊබ‍්‍රහිම් අල් හෂීම් නැමැත්තා සිරියාවේදී ඝාතනයට ලක්ව ඇත.මේ සම්බන්ධව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ප‍්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකාවේ ත‍්‍රස්ත මර්දන විශේෂ බලකාය විසින් සිදු කළ මෙහෙයුමකින් මෙම ත‍්‍රස්ත නායකයා ඝාතනය කළ බවය.

advertistmentadvertistment
advertistmentadvertistment