අයිඕසී වැඩි කරයි

559

මෙරට ඉන්ධන බෙදාහැරීමේ කර්මාන්තයේ නිරත ලැයිස්තුගත සමාගමක් වන ලංකා අයිඕසී සමාගමට නව ඉන්ධන පිරවුම්හල් 50 ක් විවෘත කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී තිබේ.

ලංකා අයිඕසී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා විසින් මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත අද දින (08දා) දින දැනුම් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment