අයිටීඑන් සභාපති ඉල්ලා අස්වේ

1273


ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිධුරය දැරූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නිවේදක නිරෝෂන් ප්‍රේමරත්න මහතා අද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.ජනමාධ්‍ය ඇමැති ලෙස බන්ධුල ගුණවර්ධන මහතා පත්වීමත් සමග ඒ මහතා මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment