අයිපීඑල් ලංකාවේදී?

204

ඉන්දීය ප්‍රිමියර් ලීග් 2022 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම කෙරෙහි එරට අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

කොවිඩ් වසංගත තත්ත්වය ඉන්දියාව තුළ පැතිරයාම ඉහළ යාමත් සමඟ ඇතිවී තිබෙන තත්ත්වය මතය.

කෙසේවෙතත් ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ තරගාවලිය පැවැත්වීමට දකුණු අප්‍රිකාව කෙරෙහි ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවදානය යොමුව ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment