අයිපීඑල් සටනේ චෙන්නායි පෙරමුණට

145

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම 2021 අයිපීඑල් තරගාවලියේ මෙතෙක් පැවැති තරගවලින් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය.

කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පෙරේදා (26 දා* පැවැති තරගයෙන් කඩුලූ 2 ක තියුණු ජයග‍්‍රහණයක් ලබා ගැනීමට චෙන්නායි කණ්ඩායම සමත් වූයේ තරග 10 ක් තුළ සිය 8 වැනි ජයග‍්‍රහණය සනිටුහන් කරමිනි.

එම තරගයේදී ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් කල්කටා කී‍්‍රඩකයන් නියමිත පන්දුවාර 20 තුළදී කඩුලූ 6 ක් දැවී ලකුණු 171 ක් ලබාගත් අතර චෙන්නායි කී‍්‍රඩකයෝ අවසන් පන්දුවේදී එම ඉලක්කය සපුරා යන විට තවත් කඩුලූ 2 ක් ඔවුන් අතැතිව තිබිණි.

ලකුණු සාරංශය

කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 171-6 (රාහුල් ටි‍්‍රපති 45, නිට්ල් රාසා නොදැවී 37* පන්දු යැවීම (ජෝස් හේසල්වුඞ් 40-2 ෂර්දුල් තාකුර් 20-2*

advertistmentadvertistment
advertistmentadvertistment