අයිස් මත් ද්‍රව්‍ය සමග දෙදෙනෙක් අත්අඩංගුවට

134

රුපියල් කෝටි එකහාමාරක් පමණ වටිනා අයිස් මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10.4 ක් ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මන්නාරම යුද හමුදා මාර්ග බාධකයේදී අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇත. වයස අවුරුදු 32 සහ 36 හැවිරිදි මොවුන් දෙදෙනා 54 වන හමුදා සේනාංක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුවන් මන්නාරම පොලිසියට භාරදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment