අයිස් මත් ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

204

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තිස් පස් හැවිරිදි පුද්ගලයෙකු වත්තලදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment