අයිසිස් ත‍්‍රස්තයන් 742 කගේ සිරුරු වසර ගණනක් තිස්සේ ශීත ගබඩාවල – ලිබියා රජය හෙළිකරයි

223

ලිබියාවේ ගැටුම්වලදී මියගිය අයිසිස් ත‍්‍රස්තවාදීන් 742 කගේ සිරුරු මින්රාමා නුවර ආහාර ද්‍රව්‍ය අසුරන ශීත ගබඩාවල තැන්පත් කර ඇති අතර එම සිරුරුවලට කරන්නේ කුමක්ද යන්න ගැන රජයට බරපතළ ප‍්‍රශ්නයක් වී ඇත.

 මෙම ස්ථානය භාරව කටයුතු කරන පොලිස් ඒකකයේ ප‍්‍රධානියාවූ සලා අහ්මද් පැවසුවේ මළ සිරුරු හ`දුනාගෙන ඇතත් ඔවුන්ගේ ඥාතීන් එකී සිරුරු ගෙනයෑමට ඉදිරිපත් වී නැත. මියගිය පිරිස විදේශ රටවල සිට ලිබියාවට පැමිණි අයිසිස් ත‍්‍රස්තයන් වේ. මෙම සිරුරු වළ දැමීම ස`දහා රජයට අරමුදල් සපයාගැනීමද දුෂ්කර වී ඇත.

 සංස්කරනය කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment