අයි.එම්.එෆ්. ගිවිසුම  රටට හෙළි කරන්න

108

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹී ඇති ගිවිසුම ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතු යැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

එය ශ්‍රී ලංකා රාජ්‍යයේ ‘බෙල්ල මිරිකන’ ගිවිසුමක් නම් ඊට එරෙහිව සියලු ජනතාව නැගී සිටිය යුතු යැයි ද ඒ මහතා සඳහන් කළේය.

වීරවංශ මහතා මේ බව කියා සිටියේ ඊයේ (21 වැනිදා) පෙරවරුවේ කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment