අයි. එම්. එෆ්. ප්‍රධානියෙක් ජනපති හමුවෙයි

71

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂ කෙන්ජි ඔකමුරා මහතා අතර හමුවක් ඊයේ (31දා) කොළඹදී පැවැත්විණි.

මෙරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා වී ඇති අතර දැනට පවතින ණය ප්‍රතිව්‍යුගත කිරීමේ සාකච්ඡා කෙරෙහි ද විශේෂ අවධානයක් මෙහිදී යොමුව ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment