අයි.ඕ.සී ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 210යි

284

ඛණිජ තෙල් මිල ඉහළ දැමීම යටතේ ඉන්දියන් තෙල් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 26කින් ඉහළ දමා ඇත.ඛණිජ තෙල් සංස්ථාව එහි මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 23කිනි.ඒ අනුව ඉන්දියන් තෙල් සමාගමේ පිරවුම් හල්හි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 210කි.සෙසු ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත්තේ ඛණිජ තෙල් සංස්ථාවේ මිල ගණන් වලට සමානවය.

advertistmentadvertistment
advertistmentadvertistment