අයෝමාගෙන් කප්පම් ඉල්ලු බාබර් ට ඇප

461

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිය වන අයෝමා රාජපක්ෂ මහත්මියට තර්ජනාත්මක ඇමතුම් ලබාදෙමින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගැනීමට තැත්කළැයි අත්අඩංගුවට ගත් කරණවෑමියකු පොලිස් ඇප මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.මෙලෙස ඇප මත මුදාහැරුණේ ලක්සද සෙවන, සාලමුල්ල, කොළොන්නාව පදිංචි ගනේෂන් ජෙගන් නැමැති කරණවෑමියෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment