අය වැයට කැබිනට් අනුමැතිය

208


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් ඇමැතිවරයා ලෙස අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2023 වසර සඳහා අය වැයට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.ඒ සඳහා අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment