අය වැයෙන් මත්පැන් මිල වැඩිවන හැටි

2676

අය වැයට අනුව වැඩි කළ මත් පැන් මිල ගණන් යටතේ ගල් අරක්කු බෝතලයක් රුපියල් 96 කින් ඉහළට ගොස් ඇත.පොල් සහ තල් අරක්කු බෝතලයක් රුපියල් 103කින් ද විස්කි සහ බ්‍රැන්ඩි මිල රුපියල් 126කින්ද වයින් බෝතලයක් රුපියල් 14.40කින්ද බියර් සැර සියයට 5 අඩු මිලිලීටර් 330 කෑනයක් රුපියල් 3.00කින්ද සැර සියයට 5 වැඩි රුපියල් 14.96කින්ද ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment