අය වැය චන්ද විමසීමක් අද

104

අයවැය දෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වෙයි.

අද පස්වරු 5.00ට ඡන්ද විමසීම සිදුකෙරෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පසුගිය 12 වනදා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් දෙවනවර කියවීමේ විවාදය හත්වන දිනට අද පැවැත්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment