අය වැය තෙවැනි වර කියැවීම තුනෙන් දෙකකින් සම්මත වෙයි

120


ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය විසින් 2022 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය තෙවැනි වර කියැවීම සඳහා අද සවස පාර්ලිමේන්තුවේදී පැවැති ඡන්ද විමසීමේදී එය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය.පක්ෂව ඡන්ද 157ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 64ක් ලැබුණි.ඒ අනුව වැඩි ඡන්ද 93කින් අය වැය සම්මත විය.

advertistmentadvertistment
advertistmentadvertistment