අය වැය දෙවැනි වර කියවීමට වැඩි ඡන්ද 37ක්

244

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද 2023 වසර සදහා වූ අය වැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 37 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.පක්ෂව ඡන්ද 121ලැබුණි. විපක්ෂව 37 ඡන්ද ප්‍රකාශ කරන ලදි.එක් මන්ත්‍රීවරයෙක් පැමිණි සිටියේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment