අය වැය නොවැම්බර් 12 දා

139


2022 අයවැය යෝජනාව නොවැම්බර් මස 12 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

ඒ අනුවල එහි තෙවනවර කියවීම සහ ඡන්ද විමසීම දෙසැම්බර් 10 දා සිදු කිරීමට තීරණය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment