අය වැය පැරදී ස්වීඩන් අගමැතිනිය ඉල්ලා අස්වෙයි

201

ස්විඩනයේ නව අගමැතිනිය ලෙස පත් වූ  මැග්ඩලේනා ඇන්ටර්බන් බලයට පත් වී දිනක් තුළ ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

 ඒ ඇගේ පක්‍ෂයට සහය දැක් වූ ග‍්‍රීන් පක්‍ෂය රජයේ සංවිධානයෙන් ඉල්ලා අස් වීමයි. රජයේ අයවැය ප‍්‍රතික්‍ෂේප වීම නිසා ස්විඩන් රජය බිඳ වැටී ඇත. සෝෂල් ඩිමෝක‍්‍රටික් නායිකා ඇන්ටර්බන් පැවසූවේ විරුද්ධ පක්‍ෂවලට රජයත් පිහිටුවීමට කරන බහුතරයක් නැති බවයි. මේ අතර තම රජයක් යටතේ තමා අගමැති ධුරය යළි බලාපොරොත්තුවන බව ඇන්ටර්බන් කීවාය.

advertistmentadvertistment
advertistmentadvertistment