අය වැය විවාදයට මහින්ද රාජපක්ෂත් එක්වෙයි

126


අය වැය විවේචනය කිරීමෙන් හෝ ඊට විරුද්ධවීමෙන් හෝ රටට සහ ජනතාවට සේවයක් සිදු නොවන බව හිටපු අගමැති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අය වැය විවාදය අමතමින් අද පාර්ලිමේන්තුවේදී පැවසීය.අය වැයක් ඉදිරිපත් කළ පමණින් රටේ ප්‍රශ්න විසදෙන්නේ නැති බවත් ඒ සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් සඳහන් කළේය.ඇතැම් දේශපාලන පක්ෂ රට ගොඩගන්නවාට අකමැති බවත් ඒ සඳහා විවිධ විරෝධතා පවත්වමින් සමාජය තුළ අර්බුද ඇති කරන්නට උත්සාහා ගන්නා බවද කීවේය.මෙවර අය වැයෙන් රටේ සියලු ප්‍රශ්න විසදෙන්නේ නැති බවත් නමුත් යම් ආකාරකින් ගැටලු විසඳීමට හැකියාවක් පවතින බවද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment