අරගලකරුවන්ට ආණ්ඩුවෙන් වෙබ් අඩවියක්

521


”‍ගෝටාගෝගම”‍ අරගලකරුවන් හා සම්බන්ධවී ඔවුන්ගේ ගැටලු‍ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වෙබ් අඩවියක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටී.
ඔවුන්ට තමන්ගේ ගැටලු‍ හා යෝජනා ඉදිරිපත් කිරීමට ඩිජිටල් නියෝජිත කාර්යාලයක් ස්ථාපනය වී ඇත. අග්‍රාමාත්‍ය නිල වෙබ් අඩවිය වන pmoffice.gov.lk හරහා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment