අරගලකරුවන්ට ඇප

192

ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී අද උදෑසන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අරගලකරුවන් 09 දෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment