අරගලකරුවන් අත්පත් කරගත් රජයේ දේපොළ යළි බාරදෙයි

574

ගාලුමුවදොර අරගල කරුවන් විසින් අත්පත් කරගෙන සිටින ජනාධිපති මන්දිරය , අරලියගහ මන්දිරය සහ අගමැති කාර්යාලය යළි රජයට භාර දීමට තීරණය කර ඇත. රට තුළ සාමය ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගැනීමට ඔවුන් තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment