අරගලකරුවන් ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ මතය

1098


විරෝධතාකරුවන්ට ඇහුම්කන්දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා ශ්‍රී ලංකාවේ පවතින අර්බුදය සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරයි.තමා ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධව ඉතා සමීපව විමර්ශනය කරන බවත් ගැටුමේ මූල හේතු සහ විරෝධතාකරුවන්ගේ දුක්ගැනවිලි සම්බන්ධයෙන් ඇහුම්කන් දීම වැදගත් බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment