අරගලකරුවන් නිදහස් කරනු…. නීතිවේදීහු විරෝධතාවක

106

සිරගත කළ අරගලකරුවන් නිදහස් කරන ලෙසට සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලමින් නීතිවේදීහු පිරිසක් ඊයේ (23 දා) කොළඹ අලුත්කඩ් අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ. එහිදී රජයට කරුණු අවධානය කරන පෙත්සමකටද විරෝධතාකරුවෝ අත්සන් තැබූහ.

advertistmentadvertistment
advertistmentadvertistment