අරගලකරුවෝ මාරාන්තික උපවාසයක

1731


දින 98ක් තිස්සේ ගාලු මුවදොර අරගලයේ නිරත තරුණ පිරිසක් අද පෙරවරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත.අරගලකරුවන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට නව රජයට බලකරමින් මෙම උපවාසය ආරම්භ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment