අරගලයට එල්ල කළ ප්‍රහාරය ගැන පාඨලීගෙන් චෝදනා

194

ගෝල්ෆේස් අරගල කරුවන්ට එල්ල කල මිලේච්ච ම්ලේච්ඡ ප්‍රහාරයේ වූ වගකීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බාරගත යුතු බව 43 වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද සඳහන් කළේය .මෙම සිදුවීම සහ මැයි හය රනිල් වික්‍රමසිංහ මහතාව බලයට ගෙනා රාජපක්ෂ පවුලේ මැරවර ප්‍රහාරය අතර කිසිම ආකාරයක අසමානකමක් නැති බවත් ප්‍රහාරයන් දෙකම එක හා සමාන බවත් හෙතෙම කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment