අරගලයට ගැසූ චන්ඩි මෙන්න

582

කොල්ලුපිටිය හා ගාලුමුවදොර ආශ‍්‍රිතව පසුගිය නව වැනිදා ප්‍රදේශයන්හි සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදු වූ සිදුවීම් වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.

අරගලයට ගැසූ චන්ඩි මෙන්න

අදාල සැකකරුවන්ගේ පින්තූර මාධ්‍යවෙත නිකුත් කරමින් පොලිසිය ඉල්ලා සිටින්නේ යම් තොරතුරක් වෙතොත් ලබා දෙන ලෙසය. පොලිසිය විසින් ලබා දී ඇති දුරකථන අංක සහ පින්තූර මෙසේය.

071 859 4901
071 859 4915
071 859 2087
071 859 4942
071 232 0145
011 242 2176

advertistmentadvertistment
advertistmentadvertistment