අරගලයට පහරදුන් මැරයන් අල්ලන්නැයි පොලිස් මූලස්ථානය වටලති….

228

නිර්පාක්ෂික ජන අරගලයන්ට පහරදුන් මැරයන්, ඊට අනුබල දුන් හිටපු අගමැති, ඇමැතිවරුන් හා පොලිස් නිලධාරීන් ඇතුළු 24 දෙනකු වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඊයේ (16 දා) ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී තරුණ සංගමයේ පිරිස් පොලිස් මූලස්ථානය වටකර විරෝධතාවක යෙදී සිටි අයුරු.

 ඡායාරූපය – තිලිණ කළුතොටගේ

advertistmentadvertistment
advertistmentadvertistment