අරගලයෙන් පක්ෂයක් එයි

1174


මේ වන විට ගෝල්ෆේස් අරගලයේ නිරත කණ්ඩායම දේශපාලන පක්ෂයක් පිහිටුවීම සඳහා මැතිවරණ කොමසාරිස් කිර්යාලයට අද (18) දින ගොස් ඇත.
ඒ අනුව ජන අරගලයේ පුරවැසියෝ නමින් එම පක්ෂය පිහිටුවන බව එහි ගිය අරගලයේ නිරත අය කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment