අරගලයේ තවත් තරුණයෙක් අත්අඩංගුවට

276

ජනාධිපති ලේකම් කාර්යාලයට ඉකුත් ජූලි මස 09වැනිදා බලහත්කාරයෙන් ඇතුළු වූ පළමු පුද්ගලයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අද සවස අත්අඩංගුවට ගෙන ඇත.ඔහු 38 හැවිරිදි පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment