අරගලයේ තවත් තරුණයෙක් රිමාන්ඩ්

169

ඉකුත් 09වැනිදා ජනපති ලේකම් කාර්යාලය අරගලකරුවන් වීසින් අත්පත් කර ගත් අවස්ථාවේ පළමු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඇතුළු වූ පුද්ගලයා මෙම මස 05වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.කොටුව පොලිසිය විසින් මෙම සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment