අරගලයේ පෙළපාලියට කදුළු ගෑස්

542

අරගලය විරෝධතාවයට දින50ක් පිරීම නිමිත්තෙන් විරෝධතා කරුවන් විසින් පැවැත්වූ උද්ඝෝෂණ පෙළපාළියක් ලෝක වෙළෙඳ පොළ මධ්‍යස්ථානය අසල මාර්ගයෙන් ජනාධිපති මන්දිරය දෙසට ගමන් කිරීමට උත්සාහා කිරීමේදී පොලිසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment