අරගලයේ මව්වරුන් යැයි කියූ දෙදෙනෙක් අත්අඩංගුවට

334

අරගලයේ මව්වරු යනුවෙන් හඳුන්වා ගනිමින් කළුතර සිට ගාලු මුවදොර දක්වා පාගමනින් යමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුව පානදුර ගොරකාපොළ ප්‍රදේශයේදී පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.එහිදී ඊට බාධා සිදුකළේ යැයි චෝදනා කරමින් තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකුව ද පොලිස් භාරයට ගෙන තිබේ. පානදුර ප්‍රදේශයේදී ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම්වීමත් සමග ඔවුන් දෙදෙනා බස් රථයකට ගොඩවී පානදුර ගොරකාපොල ප්‍රදේශයට පැමිණ තිබුණි.එහිදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment