අරගලය දැන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් වෙලාලු

1145

ශ්‍රී ලංකාවේ දැන් ක්‍රියාත්මක වන්නේ අරගලයක් නොව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බව ද ගාඩියන් පුවත්පතේ කර්තෘවරයා සදහන් කරයි.එනිසා එය වහාම පාලනය කිරීමට රජය පියවර ගත යුතු බව ද සදහන් කරයි. පසුගිය 09 වැනිදා පැවති උද්ඝෝෂණ පාලනය කිරීමට ආරක්ෂක ලේකම් වරයා අසමත් වී ඇතැයි ද එම නිසා ඔහු සිය ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment