අරගලය නතර කළ හැකි මග ජවිපෙ හෙළි කරයි

235


රනිල්-රාජපක්ෂ ආණ්ඩුව විසින් කරගෙන යන අරගලකරුවන් බිය වැද්දීමේ බියගුලු ලැජ්ජා සහගත ක්‍රියා මාර්ග වහා නතර කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
දේශපාලන සහ ආර්ථික අර්බුදයට උත්තර සොයන්න නම් ජනතාව බිය වැද්දීම සහ මර්දනය නවත්වා ඇත්ත ප්‍රශ්නවලට වහාම උත්තර දිය යුතු බවත් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බවත් හෙතෙම සඳහන් කරයි.
රට තුළ පැන නැගී ඇති අරගලය නතර කිරීමට ඇති එකම මග එය බවත් එසේ නොකරන තාක් අරගලය ඉදිරියට යනු ඇති බවත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment