අරගලය නිසා 33ක් ජාතික රෝහලට

332

කොළඹ නගරයේ පැවැත්වෙන ආණ්ඩුවට එරෙහිව අරගල උද්ඝෝෂණ විසුරුවා හැරීමට පොලිසිය පියවර ගැනීමේදී ඇතිවූ ගැටුම් වලින් තුවාල ලබා මේ වනවිට පොලිස් නිලධාරීන් ද ඇතුළු 33 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment