අරගලය මානව හිමිකම් යයි

127

අරගලය ජාතික මධ්‍යස්ථානය ඊයේ (26 වැනිදා) උදේ මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

අනීතික අත්අඩංගුවට ගැනීම් හා පැහැර ගැනීම් වහා නතර කරන ලෙසට දන්වමින් ඔවුහු අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළහ.

පැමිණිල්ල කිරීමෙන් පසු මානව හිමිකම් කොමිසමෙන් පිටතට පැමිණි අරගලය ජාතික ව්‍යාපාරයේ සම ලේකම් කැලුම් අමරසිංහ මහතා මෙසේ පැවැසීය.

ඇයි මේ කලබලේ එකපාරටම අත්අඩංගුවට ගැනීම් සිදුවෙන්නේ. මං හිතන්නේ ඒකට අදාළව පරීක්‍ෂණ කරන්න හුඟක් කල් තිබ්බා. ඇයි මේ මාස කීපයක් ගිහිල්ලා අත්අඩංගුවට ගැනීම් කරන්නේ. පශ්චාද් මර්දන සමයක් ආරම්භ වේච්ච එක බරපතළ ගැටලුවක්. කිසිම ආකාරයක නීති විරෝධී කටයුත්තක් මේ කාලසීමාව තුළ වෙලා නැහැ. අඩුම ගානේ අයුතු ජනරාශියක්වත් පෙළපාලි ගිහින් බැරියර් පෙරළපු එකක්වත් කරලා නැහැ. අපි සාකාමී උද්ඝෝෂණ කළේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment