අරගල කරුවෝ ජනපති මැදුර නාන තටාකයේ පීනති

417

කොටුව පිහිටි ජනාධිපති නිල නිවස වෙත ඇතුළු වූ අරගල කරුවෝ මේ වනවිට ජනාධිපති මන්දිරය තුළට ඇතුළු වී එහි සිරි නරඹමින් ද ජනාධිපති මන්දිර භූමියේ ඇති නාන තටාකයේ දිය නාමින් ද සතුටු වෙමින් සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment