අරගල බිමේදී කවි පොතක් එළිදකී

104

ප්‍රකට කවියෙකු හා ලේඛකයකු වන රෝහණ දන්දෙනිය ලියූ “හෙටත් උන්ට පුළුවනි බිල්ලක් ගන්න” දේශපාලනික කාව්‍ය සංග්‍රහය එළි දැක්වීම ගාලුමුවදොර ‘ගෝඨාගෝගම’ අරගල බිමේදී සිදුවිය.

ගණේමුල්ල කටුවාමුල්ල මියුසස් ග්‍රන්ථ ප්‍රකාශන වෙනුවෙන් එහි අධිපති ලේඛක කවීෂ නදුන්

කග්ගොඩආරච්චි ග්‍රන්ථයේ ප්‍රකාශකයායි. එම ග්‍රන්ථයේ පිටපතක් සපුගස්කන්ද සෙනෙහස සවිය පදනමේ ප්‍රධාන සංවිධායක සචිත්‍ර නෙරංජන ඇල්වලගේට පිරිනැමූ අයුරු. මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment