අරගල බිමේ ඉදිවුණු අරගලයේ ස්මාරකය

324

රට තුළ ඇතිවී තිබෙන අර්බුදයට විරෝධය පළ කර ගාලුමුවදොර ජන අරගල භූමියේ ‘අරගලේ ස්මාරකය’ නමින් දැවැන්ත නිර්මාණයක් ඉදිකර තිබේ. පොදු ජනයාගේ ගෙවුණ සෙරෙප්පුවට පෑගෙන කඳුළුගෑස් කැනිස්ටරය හෙවත් රාජ්‍ය මර්දනය ඉන් සංකේතවත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment