අරගල බිමේ ගැටුමෙන් 4 දෙනෙක් රෝහලේ

139

ගාලු මුවදොර අරගල භූමියේ ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් සිව්දෙනකු ඊයේ (13 දා) තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබූ පුද්ගලයන් සිව්දෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් ඉන් තිදෙනකුට කැපුම් තුවාල සිදුවී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පැවසීය. තුවාල ලැබූවන් කොළඹ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 15 ත් 20 ත් අතර අයවේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment