අරගල බිමේ රාමසාන් සමරයි: සඟරුවනට දන් පිළිගන්වයි

265

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් සැමරුම ඊයේට (03) යෙදී තිබුණි. කොළඹ ගාලු මුවදොරදී අඛණ්ඩව 25 වැනි දිනටත් පැවැති අරගල භූමියේදී රාමසාන් සැමරීමට ඉස්ලාම් බැතිමත්හු ද එක් වූහ.

අරගල බිමේ රාමසාන් සමරයි: සඟරුවනට දන් පිළිගන්වයි

එහිදී මහා සංඝරත්නය වෙනුවෙන් සාංඝික දානයක්ද පිළිගැන්වුණි. කතෝලික පූජකයින් හා කන්‍යා සොයුරියන් සඳහාද දානය පිළිගැන්වීමක් සිදුවිය. එහිදී ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ට මව්ලවිතුමකු හා කන්‍යා සොයුරියක දානය පිළිගැන් වූ අයුරුත් ජනතාවට ආහාර බෙදා දුන් අයුරුත් මෙහි දැක්වෙයි.

ඡායාරූපය – නිශාන්ත එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment